• ‘නව මාධ්‍ය ජනප්‍රියයි තමයි නමුත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වලට වඩා විශ්වාසය අතින් ඉතාම පහළ තැනක තියෙන්නේ’ - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඉන්ද්‍රසිරි සුරවීර
    2026/07/21
    ශ්‍රී ලංකා මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රබල හඬක්, මෙන්ම වසර ගණනාවක් පුරා රූපවාහිනී සහ ගුවන්විදුලි මාධ්‍ය තුළ සිය සුවිශේෂී සලකුණක් තැබූ, සම්මානලාභී නිවේදකයෙකු ජේෂ්ඨ මාධ්‍යවේදියෙකු වන ඉන්ද්‍රසිරි සුරවීර සමඟ SBS මෙල්බර්න් මැදිරි සංකීර්ණයේ සිට SBS සිංහල පැවැත් වූ සජීව සාකච්ඡාවට සවන් දෙන්න.

    Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.

    Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency.

    Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook.
    続きを読む 一部表示
    20 分
  • නීති පිළිසරණ: පවුල් හිංසන මැදිහත් කරන නියෝග පිළිබඳ සම්පූර්ණ වැඩසටහන
    2026/07/21
    ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබට වැදගත් වන නීති කරුණු පැහැදිලි කරන නීති පිළිසරණ විශේෂාංගය. මේ පවුල් හිංසන මැදිහත් කරන නියෝග (Family Violence Intervention Order) පිළිබඳ දැනුවත් කරන වැඩසටහන් මාලාවේ කොටස් පහම ඇතුළත් සම්පූර්ණ වැඩසටහන.

    Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.

    Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency.

    Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook.
    続きを読む 一部表示
    27 分
  • ඔස්ට්‍රේලියාව ගැබ්ගෙල පිළිකාව රටින් තුරන් කරන්න සැරසෙද්දී තවත් පිළිකා තර්ජනයක් හිස ඔසවයි
    2026/07/21
    නවතම සංඛ්‍යාලේඛන වලට අනුව ඔස්ට්‍රේලියාව තුල ගැබ්ගෙල පිළිකාව සාර්ථක ලෙස තුරන් කරමින් පවතින බව වාර්තා වුවත් තරුණ ප්‍රජාව අතරේ තවත් පිළිකා අවදානමක් ශීඝ්‍රයෙන් වර්ධනය වන බව සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවනවා.

    Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.

    Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency.

    Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook.
    続きを読む 一部表示
    2 分
  • SBS සිංහල පුවත්: නාවුරු දූපතේ රඳවා සිටින ඔස්ට්‍රේලියානු සරණාගත බව පතන පුද්ගලයින් ආහාර හිඟයකට මුහුණ දෙයි
    2026/07/21
    ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 21වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
    続きを読む 一部表示
    5 分
  • AI තාක්ෂණය නියාමනයට රජය ගෙන ආ නව නීති පිලිබඳ ඔස්ට්‍රේලියාවේ වෘත්තීය සමිති තම ප්‍රසාදය පළ කරයි
    2026/07/20
    2027 නව වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත AI තාක්ෂනය හා සම්බන්ධ ක්ෂේශ්ත්‍ර සඳහා වන ජාතික නියාමන සැලැස්මට විවිධ ප්‍රතිචාර ලැබී තිබෙනවා. AI තාක්ෂනය නිසා විශාල ලෙස රැකියා අහිමේ වෙවියයි ඇතැමුන් අතරේ යම් බියක් පවතින අතර මෙම සැලැස්ම හරහා වැඩිවශයෙන් දේශීය රැකියා බිහිවනු ඇතැයි බලාපොරොත්තුවෙන් වෘත්තීය සමිති එය පිළිගෙන තිබෙනවා. මේ අතර දත්ත මධ්‍යස්ථානවල ඉහළ බලශක්ති භාවිතය ගැන පරිසර සංවිධානත් අනතුරු අඟවනවා. රජය හඳුන්වා දෙන මේ නව සැලැස්ම පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
    続きを読む 一部表示
    10 分
  • AI නිසා ළඟදීම ලොකු පිරිසකට ඕස්ට්‍රේලියාවේ රැකියා නැති වෙයිද, හරි විස්තරේ මෙන්න
    2026/07/20
    කෘතිම බුද්ධිය හෙවත් AI සහ ඕස්ට්‍රේලියාවේ රැකියා වල අනාගතය මෙන්ම ඒ සඳහා මුහුණ දීමට සුදානම් වන්නේ කෙසේද යන්න පිළිබඳව දැනගතයුතු කරුණු ගැන SBS සිංහල සේවය සිදු කල පළමුවැනි සාකච්චාවට සවන් දෙන්න

    Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.

    Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency.

    Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook.

    続きを読む 一部表示
    12 分
  • ලෝක පාපන්දු සිහසුනට පත් ස්පාඤ්ඤයේ කිරුළු පළන් කුමාරවරු
    2026/07/20
    උද්වේගකර සහ අසමසම තරඟ 104 ක් සමග ගත වූ මාස එක හමාරකට ආසන්න කාලයකට පසු, ස්පාඤ්ඤය 2026 FIFA ලෝක කුසලාන පාපන්දු ශූරයන් බවට කිරුළු පලඳිමින් නිමාවට පත් වුනා.

    Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.

    Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency.

    Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook.
    続きを読む 一部表示
    6 分
  • SBS සිංහල WorldWatch: ඉන්දියාවේ වික්‍රම් ගේ වික්‍රම
    2026/07/20
    සතියේ වඩාත් අවධානයට ලක් වූ විදෙස් පුවත් පිළිබඳ ආචාර්ය කුලණි විජයබාහු ගෙනෙන විශ්ලේෂණය SBS සිංහල WorldWatch.

    13 分