『මෙල්බර්න් නුවර ආහාර බෙදාහැරීමේ සේවකයෙකු ඝාතනයට ලක්වීමත් සමඟ ඕස්ට්‍රේලියාවේ ‘delivery’ සේවකයන්ගේ ආරක්ෂාව ගැන යළිත් අවධානය』のカバーアート

මෙල්බර්න් නුවර ආහාර බෙදාහැරීමේ සේවකයෙකු ඝාතනයට ලක්වීමත් සමඟ ඕස්ට්‍රේලියාවේ ‘delivery’ සේවකයන්ගේ ආරක්ෂාව ගැන යළිත් අවධානය

මෙල්බර්න් නුවර ආහාර බෙදාහැරීමේ සේවකයෙකු ඝාතනයට ලක්වීමත් සමඟ ඕස්ට්‍රේලියාවේ ‘delivery’ සේවකයන්ගේ ආරක්ෂාව ගැන යළිත් අවධානය

無料で聴く

ポッドキャストの詳細を見る
概要
වසර නවයකට වැඩි කාලයක් පවුලෙන් ඈත්ව, ඕස්ට්‍රේලියාවේ සේවය කළ චීන ජාතික ආහාර බෙදාහැරීමේ සේවකයෙකු මෙල්බර්න් නගරයේදී ඝාතනයට ලක්ව තිබෙනවා. ඔහුගේ මරණයෙන් පවුලේ සාමාජිකයින් දැඩි ශෝකයට පත්ව සිටින අතර, ඕස්ට්‍රේලියාවේ ආහාර සහ භාණ්ඩ බෙදාහැරීමේ සේවකයන්ගේ ආරක්ෂාව ගැනත් ප්‍රශ්න මතු වනවා. අද කාලීන විග්‍රහය මේ සම්බන්ධයෙන්.

#sbsaudiopodcast
adbl_web_anon_alc_button_suppression_t1
まだレビューはありません