『SBS Sinhala - SBS සිංහල වැඩසටහන』のカバーアート

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

SBS Sinhala - SBS සිංහල වැඩසටහන

著者: SBS
無料で聴く

Independent news and stories from SBS Audio, connecting you to life in Australia and Sinhala-speaking Australians. - ඕස්ට්‍රේලියාවේ ජීවිතයට ඔබව සම්බන්ධ කරන ස්වාධීන ප්‍රවෘත්ති සහ කථා ඔබගේ භාෂාවෙන් සිංහලCopyright 2025, Special Broadcasting Services 政治・政府 毎時
エピソード
  • ඔස්ට්‍රේලියාව ගැබ්ගෙල පිළිකාව රටින් තුරන් කරන්න සැරසෙද්දී තවත් පිළිකා තර්ජනයක් හිස ඔසවයි
    2026/07/21
    නවතම සංඛ්‍යාලේඛන වලට අනුව ඔස්ට්‍රේලියාව තුල ගැබ්ගෙල පිළිකාව සාර්ථක ලෙස තුරන් කරමින් පවතින බව වාර්තා වුවත් තරුණ ප්‍රජාව අතරේ තවත් පිළිකා අවදානමක් ශීඝ්‍රයෙන් වර්ධනය වන බව සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවනවා.

    Find our podcasts in the SBS Sinhala podcast collection. You can listen to the SBS Sinhala podcasts on the SBS South Asian YouTube channel.

    Tune in to the SBS Sinhala live radio at 11 am on Monday, Tuesday, Thursday, and Friday via SBS South Asian digital radio, channel 302 or 305 on your television, or live stream on the SBS Sinhala website. Or visit SBS tune-in page to find your area’s SBS radio frequency.

    Download the SBS Audio App for easy access to our live radio and podcasts. For the latest updates, visit SBS Sinhala Facebook.
    続きを読む 一部表示
    2 分
  • නාවුරු දූපතේ රඳවා සිටින ඔස්ට්‍රේලියානු සරණාගත බව පතන පුද්ගලයින් ආහාර හිඟයකට මුහුණ දෙයි
    2026/07/21
    ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 21වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
    続きを読む 一部表示
    5 分
  • AI තාක්ෂණය නියාමනයට රජය ගෙන ආ නව නීති පිලිබඳ ඔස්ට්‍රේලියාවේ වෘත්තීය සමිති තම ප්‍රසාදය පළ කරයි
    2026/07/20
    2027 නව වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත AI තාක්ෂනය හා සම්බන්ධ ක්ෂේශ්ත්‍ර සඳහා වන ජාතික නියාමන සැලැස්මට විවිධ ප්‍රතිචාර ලැබී තිබෙනවා. AI තාක්ෂනය නිසා විශාල ලෙස රැකියා අහිමේ වෙවියයි ඇතැමුන් අතරේ යම් බියක් පවතින අතර මෙම සැලැස්ම හරහා වැඩිවශයෙන් දේශීය රැකියා බිහිවනු ඇතැයි බලාපොරොත්තුවෙන් වෘත්තීය සමිති එය පිළිගෙන තිබෙනවා. මේ අතර දත්ත මධ්‍යස්ථානවල ඉහළ බලශක්ති භාවිතය ගැන පරිසර සංවිධානත් අනතුරු අඟවනවා. රජය හඳුන්වා දෙන මේ නව සැලැස්ම පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.
    続きを読む 一部表示
    10 分
adbl_web_anon_alc_button_suppression_t1
まだレビューはありません