『විවිධ සංස්කෘතික හා භාෂාමය පසුබිම් ඇති පිරිසට,වික්ටෝරියා ප්‍රාන්තයේ දේශපාලන අනාගතය තීරණය කළ හැකි වේවිද?』のカバーアート

විවිධ සංස්කෘතික හා භාෂාමය පසුබිම් ඇති පිරිසට,වික්ටෝරියා ප්‍රාන්තයේ දේශපාලන අනාගතය තීරණය කළ හැකි වේවිද?

විවිධ සංස්කෘතික හා භාෂාමය පසුබිම් ඇති පිරිසට,වික්ටෝරියා ප්‍රාන්තයේ දේශපාලන අනාගතය තීරණය කළ හැකි වේවිද?

無料で聴く

ポッドキャストの詳細を見る
概要
එළඹෙන නොවැම්බර් 28 පැවැත්වීමට නියමිත වික්ටෝරියානු ප්‍රාන්ත මැතිවරණයට පෙර සිදු කළ මත විමසුම්වලින් පෙනී යන්නේ 'වන් නේෂන්' (One Nation) පක්ෂයට ඇති සහයෝගය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි. නමුත් මෙහි ඇති වඩාත් විමතියට කරුණ නම්, ඔවුන්ගේ මෙම නැගී එන ජනප්‍රියත්වයට විශාල දායකත්වයක් ලැබී ඇත්තේ සංක්‍රමණික ප්‍රජාවන්ගෙන් වීමයි. වික්ටෝරියා ප්‍රාන්තයේ සමස්ත ඡන්ද දායකයින්ගෙන් සියයට 30 ක් පමණ වන විවිධ සංස්කෘතික හා භාෂාමය පසුබිම් ඇති පිරිසට, ප්‍රාන්තයේ ඉදිරි දේශපාලන අනාගතය තීරණය කළ හැකි වේවිද?

#sbsaudiopodcast
adbl_web_anon_alc_button_suppression_t1
まだレビューはありません