『උද්ධමනය සම්බන්ධයෙන් ජූලි මස අග නිකුත් වන දත්ත අනුව පොලී අනුපාත ගැන නැවත සලකා බලන බව RBA ආණ්ඩුකාරවරිය පවසයි』のカバーアート

උද්ධමනය සම්බන්ධයෙන් ජූලි මස අග නිකුත් වන දත්ත අනුව පොලී අනුපාත ගැන නැවත සලකා බලන බව RBA ආණ්ඩුකාරවරිය පවසයි

උද්ධමනය සම්බන්ධයෙන් ජූලි මස අග නිකුත් වන දත්ත අනුව පොලී අනුපාත ගැන නැවත සලකා බලන බව RBA ආණ්ඩුකාරවරිය පවසයි

無料で聴く

ポッドキャストの詳細を見る

このコンテンツについて

මෙවර මහබැංකුවේ පොලී අනුපාත කප්පාදුවක් බොහෝ දෙනා බලාපොරොත්තු උවත් පොලී අනුපාත කප්පාදුවක් සිදු නොකිරීමට මහබැංකුව තීරණය කර තිබෙනවා. කෙසේ උවත් ඉදිරියෙදී පොලී අනුපාත පහත යාමක් අපේක්ෂා කල හැකි බවටද මහබැංකුව ප්‍රකාශ කර තිබුනා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා

උද්ධමනය සම්බන්ධයෙන් ජූලි මස අග නිකුත් වන දත්ත අනුව පොලී අනුපාත ගැන නැවත සලකා බලන බව RBA ආණ්ඩුකාරවරිය පවසයිに寄せられたリスナーの声

カスタマーレビュー:以下のタブを選択することで、他のサイトのレビューをご覧になれます。