『විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට ඕස්ට්‍රේලියාවේ පාසල් වලදී ගුරු සහායක වරුන්ගෙන් ලැබෙන සේවාව ගැන තොරතුරු මෙන්න』のカバーアート

විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට ඕස්ට්‍රේලියාවේ පාසල් වලදී ගුරු සහායක වරුන්ගෙන් ලැබෙන සේවාව ගැන තොරතුරු මෙන්න

විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට ඕස්ට්‍රේලියාවේ පාසල් වලදී ගුරු සහායක වරුන්ගෙන් ලැබෙන සේවාව ගැන තොරතුරු මෙන්න

無料で聴く

ポッドキャストの詳細を見る

このコンテンツについて

ඕස්ට්‍රේලියාවේ පාසල් තුල අධ්‍යාපනය ලබන ඔටිසම් සහ අනෙකුත් විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා Learning Support Officers එහෙම නැතිනම් ගුරු සහයකයින්ගෙන් ඉටුවන කාර්ය භාරය ගැන මේ සාකච්ඡාවේදී අප අවධානය යොමු කරනවා. ඒ වගේම එහිදී ඔවුන් මුහුණ දෙන අභියෝග ගැන මෙන්ම පාසැල, දෙමාපියන් සහ ප්‍රජාවක් විදියට අප සැලකිලිමත් විය යුතු කාරනා ගැනත් මෙහිදී අප අවධානය යොමු කරනවා.
まだレビューはありません