『ස්වදේශික සහ පරිසර කණ්ඩායම් වල විරෝධය මැද විශාල ගෑස් පහසුකමට ඕස්ට්‍රේලියානු රජයේ අනුමැතිය: කාලීන විග්‍රහය』のカバーアート

ස්වදේශික සහ පරිසර කණ්ඩායම් වල විරෝධය මැද විශාල ගෑස් පහසුකමට ඕස්ට්‍රේලියානු රජයේ අනුමැතිය: කාලීන විග්‍රහය

ස්වදේශික සහ පරිසර කණ්ඩායම් වල විරෝධය මැද විශාල ගෑස් පහසුකමට ඕස්ට්‍රේලියානු රජයේ අනුමැතිය: කාලීන විග්‍රහය

無料で聴く

ポッドキャストの詳細を見る

このコンテンツについて

Woodside North West Shelf gas project ව්‍යාපෘතිය සඳහා ෆෙඩරල් රජය විසින් කොන්දේසි මාලාවක් සමඟ අවසාන අනුමැතිය ලබා දී තිබෙනවා. වත්මන් ලේබර් රජය 2035 වසර වන විට ඔවුන්ට තිබෙන ශුන්‍ය කාබන් විමෝචන ඉලක්ක ප්‍රකාශයට පත් කිරීමට පෙර මේ සඳහා අනුමැතිය ලබා දී තිබෙනවා. මෙම ව්‍යාපෘතිය සඳහා විවිධ විරෝධතාද මේ වනවිට එල්ල වෙමින් තිබෙනවා. අද කාලීන විග්‍රහයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.
まだレビューはありません