『ඉන්ෆ්ලුවෙන්සා එන්නත ලබාගැනීම ගැන ඕස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලාංකිකයින් කිහිපදෙනෙක් දැක්වූ අදහස් මෙන්න』のカバーアート

ඉන්ෆ්ලුවෙන්සා එන්නත ලබාගැනීම ගැන ඕස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලාංකිකයින් කිහිපදෙනෙක් දැක්වූ අදහස් මෙන්න

ඉන්ෆ්ලුවෙන්සා එන්නත ලබාගැනීම ගැන ඕස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලාංකිකයින් කිහිපදෙනෙක් දැක්වූ අදහස් මෙන්න

無料で聴く

ポッドキャストの詳細を見る

このコンテンツについて

සෑම වසරකම ඕස්ට්‍රේලියාවේ ශීත සෘතුව ආරම්භ වීමට පෙර ඉන්ෆ්ලුවෙන්සා රෝගය සඳහා එන්නත් ලබා ගැනීම සඳහා ජනතාව උනන්දු කිරීම් සිදුකරනවා. නමුත් ඇතැම් විට ඕස්ට්‍රේලියානු ජනතාව තුල මෙම එන්නත්කරණය සඳහා අඩු උනන්දුවක් පවතින බව වාර්තා වනවා. ඉන්ෆ්ලුවෙන්සා වෛරසය සඳහා ඔස්ට්‍රේලියාව තුල සිදුකරන වාර්ෂික එන්නත්කරණය ගැන ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින් කිහිපදෙනෙක් දැක්වූ අදහස් මේ විශේෂාංගයෙන් ගෙන එන්න අපි බලාපොරොත්තු වනවා.

ඉන්ෆ්ලුවෙන්සා එන්නත ලබාගැනීම ගැන ඕස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලාංකිකයින් කිහිපදෙනෙක් දැක්වූ අදහස් මෙන්නに寄せられたリスナーの声

カスタマーレビュー:以下のタブを選択することで、他のサイトのレビューをご覧になれます。