『ලියුකේමියා රෝග ලක්ෂණ පිළිබඳ බොහෝ ඕස්ට්‍රේලියානුවන්ට දැනුවත්භාවයක් නොමැති බව පර්යේෂණයක් අනාවරණය කරයි』のカバーアート

ලියුකේමියා රෝග ලක්ෂණ පිළිබඳ බොහෝ ඕස්ට්‍රේලියානුවන්ට දැනුවත්භාවයක් නොමැති බව පර්යේෂණයක් අනාවරණය කරයි

ලියුකේමියා රෝග ලක්ෂණ පිළිබඳ බොහෝ ඕස්ට්‍රේලියානුවන්ට දැනුවත්භාවයක් නොමැති බව පර්යේෂණයක් අනාවරණය කරයි

無料で聴く

ポッドキャストの詳細を見る

このコンテンツについて

ඕස්ට්‍රේලියාවේ සෑම පුද්ගලයන් දොළොස් දෙනෙකුගෙන් එක් අයෙකුටම ලියුකේමියාව හෙවත් ලේ පිළිකාවකින් පෙළීමේ අවදානමක් ඇති බව The Leukaemia Foundation පවසනවා. එසේ වුවත්, පිළිකා රෝග ලක්ෂණ පිළිබඳ දැනුවත්භාවය අවම නිසා රෝග නිර්ණය නොකර ගත කරන කාලය ඉතා දිගු බව එම සංවිධානය පවසනවා. 2035 වන විට ලේ පිළිකා විසින් අනෙකුත් පිළිකා අබිබවා යන තත්ත්වයක් නිර්මාණය වනු ඇති බව ද ඔවුන් පවසනවා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු අද විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

ලියුකේමියා රෝග ලක්ෂණ පිළිබඳ බොහෝ ඕස්ට්‍රේලියානුවන්ට දැනුවත්භාවයක් නොමැති බව පර්යේෂණයක් අනාවරණය කරයිに寄せられたリスナーの声

カスタマーレビュー:以下のタブを選択することで、他のサイトのレビューをご覧になれます。