『රැකියා බඳවාගැනීම්වලට AI තාක්ෂණය භාවිත කිරීම අයදුම්කරුවන්ට බලපෑම් කරන අයුරු: කාලීන විග්‍රහය』のカバーアート

රැකියා බඳවාගැනීම්වලට AI තාක්ෂණය භාවිත කිරීම අයදුම්කරුවන්ට බලපෑම් කරන අයුරු: කාලීන විග්‍රහය

රැකියා බඳවාගැනීම්වලට AI තාක්ෂණය භාවිත කිරීම අයදුම්කරුවන්ට බලපෑම් කරන අයුරු: කාලීන විග්‍රහය

無料で聴く

ポッドキャストの詳細を見る

このコンテンツについて

රැකියා බඳවාගැනීම්වලට AI තාක්ෂණය භාවිත කිරීම ඉහළ යමින් පවතිනවා. ඕස්ට්‍රේලියාවේ ආයතන තුනෙන් දෙකක් පමණ ආයතනික බඳවාගැනීම්වලට මෙම තාක්ෂණය භාවිත කරන බවට විශ්වාසයක් පවතිනවා. ඒ සමඟම වෙනස් කොට සැලකීමට ඇති අවදානම් පිළිබඳව ද කතාබහක් ඇති වී තිබෙනවා. අද කාලීන විග්‍රහයෙන් අපි ඒ පිළිබඳ කතා කරනවා.

රැකියා බඳවාගැනීම්වලට AI තාක්ෂණය භාවිත කිරීම අයදුම්කරුවන්ට බලපෑම් කරන අයුරු: කාලීන විග්‍රහයに寄せられたリスナーの声

カスタマーレビュー:以下のタブを選択することで、他のサイトのレビューをご覧になれます。