『ඔස්ට්‍රේලියාවේදී කරන රැකියාවේ වැටුප් වැඩිවීමක් ඉල්ලන්න කලින් මේ කරුණු 6 ගැන සැලකිලිමත් වෙන්න』のカバーアート

ඔස්ට්‍රේලියාවේදී කරන රැකියාවේ වැටුප් වැඩිවීමක් ඉල්ලන්න කලින් මේ කරුණු 6 ගැන සැලකිලිමත් වෙන්න

ඔස්ට්‍රේලියාවේදී කරන රැකියාවේ වැටුප් වැඩිවීමක් ඉල්ලන්න කලින් මේ කරුණු 6 ගැන සැලකිලිමත් වෙන්න

無料で聴く

ポッドキャストの詳細を見る

このコンテンツについて

ඕස්ට්‍රේලියානු වැටුප් වසර ගනනාවක් තිස්සේ එකතැන පලවන ස්වභාවයක් දක්නට ලැබෙනවා. බොහෝ සේවකයින් උද්ධමනය ඉහල යාම සහ ඉහල ජීවන වියදම් අභියෝග වලට වසර කිහිපයක සිට මුහුණ දී තිබෙනවා. පසුගිය නොවැම්බර් මාසයේ ප්‍රකාශයට පත් කරන ලද Australia Institute ආයතනයේ විශ්ලේෂණයට අනුව පසුගිය වසර තුන තුළ ඕස්ට්‍රේලියානු සේවකයින්ගේ ජීවන මට්ටම දළ වශයෙන් ඩොලර් 8,000 කින් පමණ පහත වැටී තිබෙනවා. මෙම ආර්ථික පීඩනයත් සමඟ ඔස්ට්‍රේලියානුවන්ට වැටුප් වැඩිවීමක් ඉල්ලීමට අවශ්‍යතාවය තිබුනත් ඇතැමුන් ඒ පිළිබඳව තම ආයතන ප්‍රධානීන් සමග සාකච්චා කිරීමට මැලිකමක් දක්වනවා. වැටුප් වැඩිවීමක් ගැන තම ආයතන ප්‍රධානියා සමග සංවාදයකට ප්‍රවේශ වීම කියන කාරණයේදී ඒ සඳහා වැදගත් වන කරුණු 6ක් ගැන අවධානය යොමු කරන්න මේ විශේෂාංගයෙන් අපි බලාපොරොත්තු වනවා

ඔස්ට්‍රේලියාවේදී කරන රැකියාවේ වැටුප් වැඩිවීමක් ඉල්ලන්න කලින් මේ කරුණු 6 ගැන සැලකිලිමත් වෙන්නに寄せられたリスナーの声

カスタマーレビュー:以下のタブを選択することで、他のサイトのレビューをご覧になれます。