エピソード

  • ගෝලීය උණුසුම අපිට බලපාන හැටි | Global Climate Change - WalPal Talks S02 E02
    2024/06/26

    අපි අද episode එකෙන් කතා වෙන්නේ මේ දවස් වල මුලු ‌ලෝකෙටම බලපාලා තියෙන climate change එක ගැන. සෙට් වෙන්න අද episode එකට.


    Youtube - https://youtu.be/xqA_XFzoLEU

    続きを読む 一部表示
    1 時間 11 分
  • පේස්බුක් ගිහිල්ලත් ඉවරයිද? | Online Safety Bill in Sri Lanka - WalPal Talks S02 E01
    1 時間 11 分
  • අපි ඉගෙන ගත්තා හරිද? | Exploring Sri Lankan Education - WalPal Talks EP 10
    2023/12/02

    අපි ඇත්තටම ඉගෙන ගත්තද? මේ episode එකෙන් අපි කතා කරන්නේ ලංකාවේ අපි ඉගෙනගත්තේ කොහොමද කියලා. ඉස්කෝලෙන් අපි බලපොරොත්තු වෙන අධ්‍යාපනය අපිට ඇත්තටම ලැබුනද, පස්සේ කාලෙකදි අපිට තේරෙන පාසල් අධ්‍යාපනයේ තියෙන අවුල් මොනවද, මේ ඔක්කොම ගැන අපි කතා කරනවා. වෙන රටවල් වලට සාපේක්ශව අපේ අධ්‍යාපනයේ අපි ඉන්නේ කොතනද කියන එකත්, මේ දේවල් වලට අමතරව අපිට නොමිලේ හරි සල්ලි දීල හරි ඉගෙනගන්න තියෙන online sources මොනවාද කියලත් මේකෙදි කතා කරනවා. ඒ වගේම මේ අපේ අන්තිම episode එක මේ season එකේ. ඉතින් හැමෝම අහල බලලා ගුන දොස් කියන්න. අපේ පල්ලෙහා තියෙන social media platform වල අපිව. Follow කරන්න. ඊලග Season එකත් එක්ක අපි ඉක්මනටම ආයෙත් හම්බවෙමු...

    Youtube - https://youtu.be/5pVP1M-pgkU . . . . . . . #lk #podcast #sinhala #education #srilanka #walpal #viral #island #news #srilankanews #dubai #australia #canada #usa #europe #unitedstates #nordiceducation #finland #sweden

    続きを読む 一部表示
    2 時間 10 分
  • Apple vs Android වලිය | Apple vs Android: Choosing the Right Side - WalPal Talks EP 09
    2023/11/11

    අද අපි කතා කරන්නේ හැමදාම කට්ටිය මාරාගන්න topic එකක්. ඇපලුයි, ඇන්ඩ්‍රොයිඩුයි අතරෙ තියෙන සීතල යුද්ධය ගැන. අපි කතා කරනවා මේ වලිය ඇත්තටම සාදාරන වලියක්ද, මොකක් ගත්තොත් ද ඇත්තටම හොද. ලංකාවට ඇත්තටම සෙට් වෙන්නෙ මොකක්ද, මේ කියන තරම් වෙනස්කම් මේ දෙක ආතරේ තියෙනවද කියන දේවල් ගැනයි. මේක ඉතින් හැබැයි ඇත්තම වලියක් තමයි. වලියට සෙට් වෙන්න මේක අහලම ඉන්න.

    #lk #srilanka #walpal #walpaltalks #podcast #podcaster

    続きを読む 一部表示
    2 時間 19 分
  • බස් පිස්සෝ | Bus Modification Cult in Sri Lanka - WalPal Talks EP 08
    2023/10/26

    අද අපි episode එකෙන් කතා කරන්නේ බස් පික්කෝ ගැන. මේකෙන් අපි කතා කරනවා ලංකාවේ වාහන modify කිරීම සම්බන්දයෙන් තියෙන නීතිමය ස්වභාවය ගැන, ඒකෙන් ඇති වෙලා තියෙන සමාජ බලපෑම ගැන සහ තව ගොඩක් දේවල් ගැන. ඉතින් මේ episode එකත් අහල කියන්න ඔයාගේ අදහසත් මොකක්ද කියලා.

    #lk #srilanka #walpal #walpaltalks #podcast #podcaster

    続きを読む 一部表示
    2 時間 7 分
  • අපේ බිල් ගෙවන්න කව්රුත් නැද්ද? | Energy Crisis in Sri Lanka - WalPal Talks EP 07
    2023/10/14

    අපි අද episode එකෙන් කතා වෙන්නේ මේ දවස් වල ලංකාවේ බලශක්තිය සම්බන්දයෙන් තියෙන ප්‍රශ්න ගැන. විශේෂයෙන්ම අපි පාවිච්ච් කරන බලශක්තින් වල තියෙන මිල ඉහල යෑම් සහ සාමාන්‍ය මිනිස්සුන්ට පාවිච්ච් කරන්න අමාරු වෙන එක. ඒ අතරේ සමහරුන්ගේ ලක්ශ ගනන් ලයිට් බිල් වෙන අය නිකම්ම ගෙවනවනේ. අපෙත් ගෙවන්න බැරි වෙයිද දන්නේ නෑ. ඉතින් කට්ටියම සෙට් වෙන්න අද episode එකට.


    #lk #srilanka #walpal #walpaltalks #podcast #podcaster

    続きを読む 一部表示
    2 時間 5 分
  • ගෙදර යන ගමන් ගුටි කමුද? | Service Spotlight: Navigating Customer Experiences in Sri Lanka - WalPal Talks EP 06
    2023/09/30

    අද episode එකෙන් අපි කතා කරන්නේ ලංකාවේ කඩේකට, restaurant එකකට, බැංකුවකට වගේ ගියාම අපිට මූන දෙන්න වෙන කරදර ගැන. පහුගිය කාලේ උන සිදුවීම් වගේම ඒවාට හේතු වෙන්න පුලුවන් දේවල් ගැනත් අපි කතා කරනවා. ඉතිං වෙනදා වගේම අහල බලලා කියන්න ඔයාගෙත් අදහස් මොනවද කියලා.


    #lk #srilanka #sinhala #podcast #sinhalapodcast #walpaltalks

    続きを読む 一部表示
    2 時間
  • ලංකාවේ පොදු ප්‍රවාහන සේවයේ කලදසාව | Public Transportation in Sri Lanka - WalPal Talks EP 05
    2023/09/22

    අද අපි කතා කරන්නේ ලංකාවේ පොදු ප්‍රවාහන සේවය ගැන. පොදු ප්‍රවාහන සේවය ගැන තියෙන ප්‍රශ්න, ඒවා විසදගන්න අපිට කරන්න පුලුවන් දේවල් ගැන, අනිත් රටවල් එක්ක සංසන්දනය කලාම අපි කොතනද ඉන්නේ කියන මේ දේවල් ගැන රසවත් කතා බහක් මේ episode එකෙන් ඕගොල්ලොන්ට අහගන්න පුලුවන්. එහෙනම් හැමෝම අහල බලලා කොහොමද කියල කියන්න අපේ episode එක.


    Youtube - https://www.youtube.com/@Walpaltalks

    Facebook - https://www.facebook.com/walpaltalks


    #sinhala #podcast #lk #srilanka

    続きを読む 一部表示
    2 時間 18 分