『බස් පිස්සෝ | Bus Modification Cult in Sri Lanka - WalPal Talks EP 08』のカバーアート

බස් පිස්සෝ | Bus Modification Cult in Sri Lanka - WalPal Talks EP 08

බස් පිස්සෝ | Bus Modification Cult in Sri Lanka - WalPal Talks EP 08

無料で聴く

ポッドキャストの詳細を見る

අද අපි episode එකෙන් කතා කරන්නේ බස් පික්කෝ ගැන. මේකෙන් අපි කතා කරනවා ලංකාවේ වාහන modify කිරීම සම්බන්දයෙන් තියෙන නීතිමය ස්වභාවය ගැන, ඒකෙන් ඇති වෙලා තියෙන සමාජ බලපෑම ගැන සහ තව ගොඩක් දේවල් ගැන. ඉතින් මේ episode එකත් අහල කියන්න ඔයාගේ අදහසත් මොකක්ද කියලා.

#lk #srilanka #walpal #walpaltalks #podcast #podcaster

adbl_web_anon_alc_button_suppression_t1
まだレビューはありません