『කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාවට පැමිණීම නවතන නීතියට විශේෂඥ විවේචන, ස්වදේශ කටයුතු ඇමතිගෙන් පැහැදිලි කිරීමක්』のカバーアート

කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාවට පැමිණීම නවතන නීතියට විශේෂඥ විවේචන, ස්වදේශ කටයුතු ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

කාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාවට පැමිණීම නවතන නීතියට විශේෂඥ විවේචන, ස්වදේශ කටයුතු ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

無料で聴く

ポッドキャストの詳細を見る

概要

ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ නීති කාලානුරූපීව වෙනස් වෙනවා. ඕස්ට්‍රේලියාවට පැමිණෙන තාවකාලික විසා බලපත්‍රයක් ඇති ප්‍රජාවට අදාළව ෆෙඩරල් රජය විසින් හඳුන්වා දුන් නීතිය මෑතක වූ එවැනි වෙනස්කමක්. මේ මගින් සමහර රටවලට සහ වීසා කාණ්ඩවලට අයත් ප්‍රජාවට තාවකාලික තහනමක් බල පැවැත්වෙනවා. අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන සහ විශේෂඥයන් මේ ක්‍රියාව දැඩි විවේචනයකට ලක් කරනවා. ඔවුන්ගේ මතවාද සහ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් දැක වූ අදහස් පිළිබඳවයි අද කාලීන විග්‍රහය.
まだレビューはありません