『රටෙන් පිට වුණොත් එන්න බැරි වෙයි ද? සංක්‍රමණ පනතේ නව වෙනස ඔබට බලපාන අයුරු නීතිවේදියෙකුගෙන් අසා දැනගමු』のカバーアート

රටෙන් පිට වුණොත් එන්න බැරි වෙයි ද? සංක්‍රමණ පනතේ නව වෙනස ඔබට බලපාන අයුරු නීතිවේදියෙකුගෙන් අසා දැනගමු

රටෙන් පිට වුණොත් එන්න බැරි වෙයි ද? සංක්‍රමණ පනතේ නව වෙනස ඔබට බලපාන අයුරු නීතිවේදියෙකුගෙන් අසා දැනගමු

無料で聴く

ポッドキャストの詳細を見る

概要

'ලංකාවට යන්න ටිකට් අරන් තියෙන්නේ... මට යන්න බැරි වෙයි ද?' ඕස්ට්‍රේලියාවේ සිටින තාවකාලික වීසා බලපත්‍ර හිමි බොහෝ දෙනෙකු මේ දවස්වල මේ ප්‍රශ්නයට පිළිතුරු සොයනවා. ඒ සංක්‍රමණ පනතට ආ නව සංශෝධනයට අනුව රටට ඇතුල් වීම වළකන Arrival Control Determination බලය නිසා. මේ ප්‍රශ්නයට පිළිතුරු සෙවීමේ බලාපොරොත්තුවෙන් SBS සිංහල සේවය ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ නීති උපදේශකවරයෙකු සහ විශේෂඥයෙකු වන නීතිඥවරයෙකු සමඟ කතාබහක නිරත වුණා. මේ දිනවල ඔබට පැන නැගී ඇති ප්‍රශ්නවලට මේ සාකච්ඡාව යම් අත්වැලක් වේ යැයි අපේ අපේක්ෂාවයි.
まだレビューはありません