『'ආගමක් තියෙන්නේ ආරක්ෂා කරන්න නෙමෙයි, මිනිසුන්ව ජීවත් කරවන්න' ඕස්ට්‍රේලියාවේ ටෙරන්ස් පියතුමන්ගේ නත්තල් පණිවිඩය』のカバーアート

'ආගමක් තියෙන්නේ ආරක්ෂා කරන්න නෙමෙයි, මිනිසුන්ව ජීවත් කරවන්න' ඕස්ට්‍රේලියාවේ ටෙරන්ස් පියතුමන්ගේ නත්තල් පණිවිඩය

'ආගමක් තියෙන්නේ ආරක්ෂා කරන්න නෙමෙයි, මිනිසුන්ව ජීවත් කරවන්න' ඕස්ට්‍රේලියාවේ ටෙරන්ස් පියතුමන්ගේ නත්තල් පණිවිඩය

無料で聴く

ポッドキャストの詳細を見る

このコンテンツについて

සාමයේ කුමරු ලෙස හඳුන්වන ජේසු තුමන්ගේ උපත සමරන මේ නත්තලේ බහු සංස්කෘතික සමාජයක් තියෙන ඔස්ට්‍රේලියාව වගේ රටක වර්තමානයේ පවතින සාමය සහ සංහිඳියාව පිලිබඳ කතා කිරීම ඉතාම වැදගත් වනවා. ආගමකින් විය යුත්තේ මිනිසුන් ජීවත් කරවීම බව වික්ටෝරියා ප්‍රාන්තයේ ශාන්ත බෙනඩික් දේවස්ථානයේ වගේම ශාන්ත ස්කොලස්ටිකා දේවස්ථානයේද සහකාර පූජක තුමන් ලෙස කටයුතු කරන ටෙරන්ස් ශානක පියතුමන් SBS සිංහල සේවයට පවසා සිටියා. ඒ වගේම ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ලාංකික සම්බවයක් ඇති දෙමාපියන් තමන්ගේ දරුවන් ඕස්ට්‍රේලියාවේ හදාවඩා ගැනීමේදී මුහුණ දෙන සංස්කෘතිකමය ගැටළු ගැනත් එතුමා අප සමග අදහස් දක්වා සිටියා. ටෙරන්ස් ශානක පියතුමන් SBS සිංහල සේවය සමග කල සාකච්චාවට සවන් දෙන්න
まだレビューはありません