『ඕස්ට්‍රේලියාවේ මේ දිනවල ජීවන වියදම ගැන ශ්‍රී ලාංකිකයින් දැක්වූ අදහස් මෙන්න』のカバーアート

ඕස්ට්‍රේලියාවේ මේ දිනවල ජීවන වියදම ගැන ශ්‍රී ලාංකිකයින් දැක්වූ අදහස් මෙන්න

ඕස්ට්‍රේලියාවේ මේ දිනවල ජීවන වියදම ගැන ශ්‍රී ලාංකිකයින් දැක්වූ අදහස් මෙන්න

無料で聴く

ポッドキャストの詳細を見る

このコンテンツについて

ඕස්ට්‍රේලියාවේ පැවති අධි උද්ධමනය තත්වය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ මහ බැංකුව විසින් පොලී අනුපාත ඉහල දැමීමටද කටයුතු කලා. එම කාල වකවානුවේ ඕස්ට්‍රේලියාවේ භාණ්ඩ සහ සේවා මිලගණන් ඉහල යාමක් දක්නට ලැබුනා. වර්තමානය වන විට ඕස්ට්‍රේලියාවේ උද්ධමනය මහබැංකුවේ අපේක්‍ෂිත ඉලක්ක කරා පහත වැටී තිබෙනවා. නමුත් ඕස්ට්‍රේලියාවේ භාණ්ඩ සහ සේවා මිලගණන් පහතයාමක් දක්නට ලැබෙනවාද? ඕස්ට්‍රේලියාවේ වර්තමාන ජීවන වියදම් ගැටලුව ගැන ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් දැක්වූ අදහස් මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා
まだレビューはありません